වර්ෂ 2024 ක්වූ May 10 වැනිදා Friday
උපදේශන
2020-11-12 18:30:00
මුරුංගා (Moringa Oleifera) කියන්නේ අපි කවුරුත් දන්නා ගස් වර්ගයක්. ලංකාවේ ග්‍රාමීය ප්‍රදේශවල මුරුංගා ගහක් හෝ ගස් කීපයක් නැති ගෙවත්තක් නැති තරම්.අපිට මතකයි අපි පොඩි කාලේ ඉඳන් අපේ අම්මලා මුරුංගා කරල් වෑංජන හෝ කොළ මැල්ලුම් හෝ හොදි වරින්වර අපේ...