එස්.එස්. එස්. ප්‍රනාන්දු

2022-12-22 18:30:00
 දස දෙස ආලෝකය විහිදුවාලන වල්ගා තාරකාවකට සමාන තාරකාවක් බෙත්ලෙහෙමේ ගවලෙනකට ඉහළින් පායා ඇත. අතිශයින් ශීතල වූ එම රාත්‍රියෙහි දොළහට දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝ මෙලොවට ජනිත වූහ. සාමයේ පණිවිඩය මෙලොවට රැගෙන ආ ඒ අසිරිමත් රාත්‍රියෙහි ජේසු...