කීර්ති ආචාර්ය සිරිපාල මාදුවගේ

2020-12-17 18:30:00
පොල්කිච්චා -මළ හිරු බැස යන සැන්ඳෑයාමේ පොල්කිච්චා නාද කිරීම අසුබ ලක්ෂණයක් සේ සැළකේ. පොල් කිච්චෙක් නිවස තුළට වැදීම අසුබ ලක්ෂණයකි. උදය පාන්දර තනිව පොල්කිච්චකු දැකීම එදින අවාසනාවන්ත බව විශ්වාසයයි. එබඳු තනි එකෙක් දුටුවිට වහාම තවත් කෙනෙකුට එය...