කීර්ති ශ්‍රී දේශබන්ධු වෛද්‍යාභිමානි ආචාර්ය පී.ජී. එස්. පි‍්‍රයංකා භෛසජ්ජවේදී (ඩී.ඒ) සර්වාංග නීරෝගා වෙද මැදුර ඇතුල්ගම තලාතුඔය සටහන පී.ඒ.කපුරුබණ්ඩාර ආරච්චි තලාතුඔය විශේෂ

2020-09-10 18:30:00
දියවැඩියාව ඇතුළු රෝග රැසකට වහා ගුණ දෙන කෝවක්කා වැල ගම්බද ප්‍රදේශවල සුලබව දැකිය හැකි ශාකයකි. කෙම්වැල්, බිම්බීඵල ,කෝබෝවක්කා, තෙලන් කැකිරි නමින් හැඳින්වෙන මෙය ලංකාවේ නොයෙක් පළාත්වල දක්නට ලැබෙන  ලතාව දියවැඩියාවට ඉතාමත් ගුණ දෙන ඖෂධයකි....