වර්ෂ 2024 ක්වූ May 03 වැනිදා Friday
ගලගම හී.ග. පියතිස්ස
2020-09-24 18:30:00
ගෘහයක් ස්ථාපිත කිරීමේදී පැරැණි අය විසින් පිළිපදින ලද නොයෙක් වත් පිළිවෙත් ඇත. නැකැත්කරු විසින් හෝ පාද බෙදීම කරන ශිල්පියා විසින් හෝ එම කරුණු කල් ඇතිව කියාදෙනු ඇත. වර්තමානයේ එසේ දැනුවත් කිරීමක් නැත. ඒ නිසා වර්තමානයේ නිවාස ඉදිකරන තරුණ...