ගුණවතී එදිරිසිංහ (ඩී.එස්.ඒ.සී. ගෞරව) බෙහෙත් ශාලාව මැදගොඩ අමිතිරිගල සටහන් සාකච්ඡාව යටියන්තොට සමූහ කුමාරසිංහ ගුණදාස

2020-08-06 18:30:00
අප රට තුළ අද දිවි ගෙවන මිනිසුන් බොහෝදුරට රෝගීන් වේ. නැතිනම් දුර්වල පුද්ගලයින් වේ. එනමුත් අප ජීවත් වන මේ කුඩා රට තුළ ලෝකයේ සියලුම මනුස්සයන්ට ජීවත්වීමට යෝග්‍ය දේශගුණයක් ඇත. එමෙන්ම ආහාර ඖෂධවලින් රමණීය රටකි. අපේ පැරණි ජනතාව නිරෝගී ශක්තිමත් හා...