වර්ෂ 2024 ක්වූ May 10 වැනිදා Friday
ගොඩගම ජයසේන ජයසිංහ
2021-01-21 18:30:00
මේෂ, සිංහ, තුලා, කන්‍යා හා කුම්භ යන රාශි සමූහයේ සියලුම ග්‍රහයින් පිහිටීම රාජ යෝගයකි.මිථුන, කටක, ධනු, කන්‍යා, හා මීන රාශිවල සියලු ග්‍රහයින් සමූහය යෙදීම රාජ යෝගයකි.ලග්නය කන්‍යාව වී බුධ, සඳු, ගුරු හිද කුජ පස්වැන්න වීම.ලග්නය මේෂය වී ගුරු, ශනි...