චතුරිකා දිල්හානි

2023-02-09 18:30:00
 ජන්ම කේන්ද්‍රයේ තුන්වන කොටුව හෙවත් තෙවන භාවය සහෝදරස්ථානය, වික්‍රමස්ථානය යන නම්වලින් හැඳින්වේ. සාමාන්‍යයෙන් ජන්මියාගේ සහෝදර සහෝදරියෝ, අසල් වැසියෝ, අන් අයගෙන් ලැබෙන සහයෝගය වික්‍රමය, ධෛර්යය හෙවත් සටන්කාමි බව, සුළු ගමන් බිමන්, පියාගේ...