වර්ෂ 2024 ක්වූ May 17 වැනිදා Friday
ඡ්‍යොතිෂවේදි වාස්තු විද්‍යා උපදේශක නිශාන්ත විජේසේන
2020-10-15 18:30:00
ඡායා ග්‍රහයන් දෙදෙනෙකු වන රාහු සහ කේතු විවාහ ජීවිතයට කෙළින්ම බලපාන ග්‍රහයන් දෙදෙනෙකි. රාහු විවාහයට තද බල ලෙස බලපාන ග්‍රහයකු වන අතර, කේතු විවාහයට සහයෝගය නොදක්වයි. මනුෂ්‍යයන්ගේ ජන්ම කේන්ද්‍රයේ පිහිටා ඇති සමහර ග්‍රහයෝග අනුව එම ජන්මියාගේ...