ඡ්‍යොතිෂවේදී අමුවල අමරසේන

2020-07-30 18:30:00
අප්‍රමාණ සෙත ශාන්තිය මනුෂ්‍ය වර්ගයා වෙත උදා කර දෙන උතුම් ඡ්‍යොතිෂ ශාස්ත්‍රයේ ග්‍රහ යෝග දහස් ගණනක් සඳහන්ව තිබේ. ඒවා අතුරින් ධර්ම කර්මාධිපති යෝගය ප්‍රධාන තැනක් ගනී. ධර්ම ස්ථානය, පුණ්‍ය ස්ථානය නම්වලින් හඳුන්වන නවවැන්න කර්ම ස්ථානය ලෙස හඳුන්වන...