ඡ්‍යොතිෂවේදී කොබ්බෑවල සුමනදාස වීරසිංහ

2020-07-16 18:30:00
 දුක්ඛ දෝමනස්සයන්ට නිරන්තරයෙන් ගොදුරු වන සත්වයන් එම දුක්වලින් මුදාලීමේ පරම පවිත්‍ර චේතනාවෙන් සියලුම පංචකාම සම්පත් හැරපියා තවුස් දිවියට පිළිපන් බෝසතාණෝ පුරා අවුරුදු හයක් අනේකවිද දුෂ්කර දුක්බර දිවියක් ගෙවා බඹයක් පමණ වූ මේ රූපකායේ යථා...