ඡ්‍යොතිෂවේදී කොබ්බෑවල සුමනදාස වීරසිංහ

2020-09-03 18:30:00
ඡ්‍යොතිෂය යනු බැබලීම යන සිංහලාර්ථය ගම්‍ය කරවයි. යමක් බැබලීමට නම් ආලෝකයක් පරාවර්ථනය විය යුතුමය. ආලෝකයෙන් තොරව බබලන කිසිම වස්තුවක් විශ්වයේ නැත. පෘථිවියට මෙන්ම අන් ග්‍රහ තාරකාවන්ට ද ආලෝකය පතුරවා හරිනු ලබන්නේ සූර්යාගෙනි. ඒ ඒ ග්‍රහ...