ඡ්‍යොතිෂවේදී නන්දසේන වීරසිංහ

2020-09-24 18:30:00
වර්තමාන සමාජය තුළ ද අතක් බලා ජීවන තොරතුරු දැන ගැනීමට ආශා කරන බොහෝ පිරිසක් සිටී. ඒ අයගේ බලාපොරොත්තු ඉටු කිරීම හස්ත රේඛා ශාස්ත්‍රඥයකුගේ යුතුකමකි. එය ඉටු කිරීමට නම් ශාස්ත්‍රවන්තයා පරිණත අයෙකු විය යුතු ය. එවැනි අයෙකු මෙහි සඳහන් ක්‍රමයට...