ඡ්‍යොතිෂවේදී / වාස්තුවේදී තුෂාරා වික්‍රමසිංහ

2020-09-03 18:30:00
ජලය මිනිසාගේ ප්‍රධානතම අවශ්‍යතාවයකි. නිවසට ජලය ලබාගැනීමේ පහසුකම අතිශයින්ම වැදගත් වේ. නාගරික ප්‍රදේශ වල මෙන්ම ඇතැම් ග්‍රාමීය ප්‍රදේශවල ද රජයේ පොදු ජල පහසුකම් ලැබී තිබුණත් වර්තමානය වන විට 80% ක් පමණ ප්‍රදේශවල ජලය ලබා ගන්නේ ගෙවත්තේ තනා ගනු...