ඡ්‍යොතිෂවේදී වාස්තු විද්‍යාවේදී හස්ත රේඛා ශාස්ත්‍රඥ කේ.පී. ක්‍රිෂාන්ත පි‍්‍රයදර්ශන සුරවීර

2020-07-23 18:30:00
ස්ත්‍රී හෝ පුරුෂ හෝ වේවා මනුෂ්‍ය දිවියක් ලැබීම කොයි ආකාරයෙනුත් වාසනාවක්. නමුත් යම් කිසි පවුලකට පළමුවෙන්ම ස්ත්‍රී දරුවෙක් ලැබීම බොහෝ දෙනා වඩා වාසනාවක් සේ සලකනවා. නමුත් ඒ පිරිමි දරුවෙකු ලැබීම අවාසනාවක් කියා සිතා නොවේ. සමාජීය වශයෙන්...