ඡ්‍යොතිෂවේදී- සනත් ධර්මරාජ

2020-09-10 18:30:00
යෝග පොකුරක් සමඟ විශ්වය හැඩ ගැන්වෙන ග්‍රහ සංකලනයක්කටක, සිංහ, ධනු, මීන ලග්නවලට ඉතා සුබයි කන්‍යා, වෘශ්චික, මකර ලග්නවලටද සාර්ථකත්වය ලබා ගත හැකියි.අනෙකුත් ලග්නවලට සමයි2020 සැප්තැම්බර් 23 උදේ 10.43 ට රාහු වෘෂභ රාශියටත්, කේතු වෘශ්චික...
2020-07-30 18:30:00
2020 අගෝස්තු 16 දින රවි සිංහයේත් කුජ මේෂයේත් ගුරු ධනු රාශියේත් තම ස්වක්ෂේත්‍ර රාශිවල බලවත් වෙමින් ඔවුන්ට ත්‍රිකෝණ ගත වේ. එම ග්‍රහ පෙරළිය අනුව රටේ අනාගතය සෞභාග්‍යමත් කිරීමට අවශ්‍ය නීති සහ ක්‍රම සම්පාදනය වේ. මෙය ශ්‍රී ලංකා කුම්භ ලග්න...