වර්ෂ 2024 ක්වූ April 26 වැනිදා Friday
ඡ්‍යොතිෂවේ දී වාස්තු විද්‍යා උපදේශක යාන්ත්‍රික ඉංජිනේරු නිශාන්ත විජේසේන
2020-12-10 18:30:00
ජන්ම කේන්ද්‍රයක අට වැන්න මාරක ස්ථානය රන්ධුස්ථානය යන නම් වලින් හඳුන්වයි. කෙනෙක් ජීවත් වන ආයුෂ ගණන මරණය සිදුවන ආකාරය අට වැන්නෙන් බැලීමට පුළුවන. එබැවින් අට වැන්නේ සිටින ග්‍රහයන් අනුව මරණය සිදුවන ක්‍රමය දැනගත හැක. මේ පිළිබඳව විමසා බලමු.ජන්ම...