ඡ්‍යොතිෂ ශාස්ත්‍රවේදී විශ්‍රාමික විදුහල්පති එම්.ජී.යූ. රාජපක්ෂ

2020-06-11 18:30:00
ජුනි 14 සිට ජූලි 16 වෙනි දින දක්වා ශක වර්ෂ 1942 මිතුන රවිය යෙදේ. මෙය ජුනි 14 වෙනි දින 23.54 පැය ට ලබා ජූලි මස 16 වෙනි දින 10.47 පැයට අවසන් වේ. මේ මාසය තුළ සෑම ලග්නයකටම භද්‍ර, මාලවී, ශශ යන පංචමහාපුරුෂ යෝගවලින් එකක් හිමිය. මේ අනුව මිථුන...