ඡ්‍යොතිෂ ශාස්ත්‍රවේදී විශ්‍රාමික විදුහල්පති

2020-10-15 18:30:00
ඕනෑම ජන්ම කේන්ද්‍රයක ධර්ම ස්ථානය හා කර්ම ස්ථානය වන නවවැන්න හා දසවැන්න අධිපතියන් යම් භාවයක එක්ව යෝගවීමෙන් හෝ එම අධිපතීන් ස්ථාන මාරු කර ගැනීමෙන් ධර්ම කර්මාධිපති නම් රාජ යෝගය උදා කරයි. මෙම රාජ යෝගය ජන්මියාට උසස් ජීවන තත්ත්වයක් ලබාදීමට නියමිත...