වර්ෂ 2024 ක්වූ May 17 වැනිදා Friday
ඡ්‍යොතිෂ හා අංක විද්‍යාවේදී එම්.පී.යූ. රාජපක්ෂ
2020-12-24 18:30:00
2021 වර්ෂ උදාවේ රවි මිත්‍රව සඳු ස්වක්ෂේත්‍රව කුජ ස්වක්ෂේත්‍රව බුධ සමව ගුරු නීචව සිකුරු සමව ශනි ස්වක්ෂේත්‍රව හා රාහු කේතු උච්චව රාශි චක්‍රයේ සරන අතර ජනවාරි 04 වෙනි දින 05.05 පැයට සිකුරු ධනුවට පැමිණෙමින් සමවද 05 වෙනි දින 03.57 පැයට බුධ මකරයට...