ඡ්‍යෝතිෂවේදී කලාභුෂණ සෝමපාල විජේසූරිය

2023-03-09 18:30:00
 රවි ග්‍රහයා හෙවත් සූර්යයා මිථුන, කන්‍යා,ධනු,මීන රාශි වල ගමන් කරන කාලය කෝණ මාස ලෙස හඳුන්වයි. පුරාතනයේ සිටම මෙම කෝණ මාසවලදී නව නිවාස තැනීම ආරම්භ කිරීම, විවාහ මංගල කටයුතු සිදුකිරීම, අසුබ සහගත බව සඳහන් වේ. එයින් නොයෙක් විපත් කරදර ඇති කරන...