ජනනායකයන් බිහිකරන තුලා ලග්නය

2021-11-11 18:30:00
 විශ්ව කේන්දරය වූ මේෂ ලග්නයෙහි 7 වැන්න වූ තුලාව විශ්වයේ පැවැත්මට සහයෝගයක් දක්වන රාශියකි. එහෙයින් තරාදියක් අතින් ගත් මිනිසෙක් සංකේතවත් කරන තුලා ලග්නයෙන් ජන්මලාභය ලබන බොහෝ ජන්මීන් එක් පසෙකට බර නොවූ සමබර මානසිකත්වයෙන් යුත් යම් යම් ප්‍...