ජ්‍යෝතිර්වේදී

2020-08-20 18:30:00
පාර්ලිමේන්තු මැතිවරණය අවසන් විය. මැතිවරණයෙන් ජය ලැබූ අය ද, පරාජය වූවෝ ද වෙති. දේශපාලන නායකත්වය ලැබීමට නම් එයට බලය දෙන ග්‍රහයෝග ජන්ම පත්‍රයේ පිහිටා තිබිය යුතු ය. බොහෝ විට මේවා ඡ්‍යොතිෂයේ හඳුන්වා ඇත්තේ රාජ යෝග යනුවෙනි. මෙබදු රාජයෝග හිමි...