දේශබන්ධු ටී. හෙන්රි බෙම්මුල්ල

2023-12-28 18:30:00
 අපේ පැරණි ගැමියන් සිය නිවස ඉදිකිරීමට උත්සාහ කළේ මහ පාරට මුහුණලාය. තුන්මන් හන්දි, සතරමන් හන්දිවලට මුහුණ ලා නිවස සෑදීමත් ප්‍රධාන දොරටුව තැබීමත් නොකළහ. සිය නිවසට එන පාරද සුබ දිසාවකට මුහුණ ලා සෑදීමට උත්සාහ කළෝ ය.එදා නිවසට ඇතුළු වන ඉඩමේ...