පදෙස් පෑලියගොඩ රන්පත වෙදමැදුරේ ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක සටහන ජයන්ති කුරේ

2020-06-25 18:30:00
ඉවසීමෙන් සැනසීම ලැබෙයි කියලා කියමනක් තිබෙනවා. එහෙත් කතාව එහෙම වුණාට සමහර රෝග අවස්ථාවලදී නම් ඉවසීම විතරක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. සැනසීමක් ලබන්න නම් සුදුසු ප්‍රතිකාරයක් ලබාගන්නවා හැර වෙනත් විකල්පයක් නැහැ. එවැනි ලෙඩ රෝග අතර මලබද්ධයට...