ප්‍රවීණ ඡ්‍යොතිෂවේදී ටී. හෙන්රි බෙම්මුල්ල

2020-08-20 18:30:00
අහස් සිතියමේ සනිටුහන්වන ග්‍රහයින් අතර සුවිශේෂී තැනක් හිමි වී ඇත්තේ කුජ (අඟහරු)ටයි. විශේෂයෙන් රුධිරය එඩිතරකම, ඉදිරිපත්වීම, ප්‍රචණ්ඩත්වය නිවේදනය කරනු ඇත. දෙමාපියන් බොහෝ දෙනෙක් බිය වී ඇත්තේ සිය දූ පුතුන්ගේ කේන්ද්‍රවල හත් වැන්නේ කුජ සිටීම...