ප්‍රවීණ ඡ්‍යොතිෂවේදී දේශබන්ධු ටී.හෙන්රි

2020-10-22 18:30:00
වර්ණ මිනිස් සිතට තදින්ම බලපානු ඇත. ගැබිනි කාන්තාවන් නිතර කළු පැහැති ඇඳුම් ඇඳීමෙන් කුස තුළ සිටින දරුවාට එතරම් හිතකර නොවේ. ජල බෑගයේ පාවෙමින් සිටින සිඟිත්තාට බාහිරින් වන යම් යම් ක්‍රියාකරකම් ඉවෙන් දැනේ. ශ්‍රවණ පද්ධතිය සියුම්ව මෙහෙයවනු ඇත....