ප්‍රවීණ ජ්‍යෝතීර්වේදී අජිත් ධර්මසිරි

2023-05-11 18:30:00
 පරිසරයේ අඳුරු ගතිය වැඩි වෙයිආදරය-ආලය බිඳ වැටේදරුවන්ට, කාන්තාවන්ට අපලකොරෝනා, මී උණ, ඩෙංගු, පාචනය වැඩි වන ලකුණුසොරුන්-වංචනිකයන් නීතියේ රැහැනට රවි ග්‍රහයා 2023 මැයි මස 15 වන සඳු දින පෙ.ව. 11.45 ට පමණ සිය සතුරු රාශියක් වන වෘෂභයට...