ප්‍රවීණ හස්ත රේඛා විශේෂඥ ඡ්‍යොතිෂවේදී නන්දසේන වීරසිංහ

2020-09-10 18:30:00
වර්තමාන සමාජය දළ හස්ත රේඛා ශාස්ත්‍රය පිළිබඳව විශාල උනන්දුවක් දක්වන බවක් පෙනෙන්නට ඇත. එසේ වුවත් ඒ හැමෝම එම ශාස්ත්‍රය පිහිටන්නේ නැත. ඒ සඳහා සසර පුරුද්දක් අවශ්‍ය වේ. ඒ කොහොම උනත් හස්ත රේඛා ශාස්ත්‍රය පිහිටීම කෙරෙහි බලපාන විශේෂ හස්ත රේඛා...