පාරම්පරික ගුප්තවේදි /ඡ්‍යොතිර්වේදී සම්මාන /සහතික ලාභි ඡ්‍යොතිෂ ශාස්ත්‍ර ප්‍රදීප මීපේගණිතගේ රන්ජිත් විද්‍යාරත්න මොරටුව

2020-09-17 18:30:00
රතු කුහුඹි ගෙවල්වලට පැමිණීම සම්බන්ධව ලොකු විස්තරයක් 2019 මුල් කාලයේදී ලිව්වා මතකයි. බොහෝ පාඨකයෝ ඒවා කියවලා සමහරු මට ප්‍රශංසා කරනවා. තවත් අය ඒ සම්බන්ධව ප්‍රශ්න අහල කිසියම් ප්‍රයෝජනයක් ගන්නවා. ඡ්‍යොතිෂයේ හැංගුණ සමහර කරුණු හෙළිදරව් කරල ඔබේ...