පාරම්පරික ගුප්ත විද්‍යාධර /ඡ්‍යොතිෂවේදී සම්මාන/සහතිකලාභී මීපේ ගණිතගේ රන්ජිත් විද්‍යාරත්න මොරටුව

2020-07-30 18:30:00
සෙත් කවි වස් කවිවල ආරම්භය අපේ බෞද්ධ ඉතිහාසයේ බොහෝදුරට ගෙනයාමක්. විශේෂිත වූ මෙම ශාස්ත්‍රය ඒ ඒ කවි සඳහා ගණ පිහිටීමක් කරයි. සර්ව සම්පූර්ණ වූ සෙත් කවියට ගණ පිහිටීමට අමතරව, පංච පක්ෂි, පුර තිථිය, සුබ දවස වැනි කරුණු කාරණා අන්තර්ගත වේ. ...