පාරම්පරික ඡ්‍යොතිර්වේදි /ගුප්ත විද්‍යාධර සම්මාන සහතික ලාභී මීපේගණිතගේ රන්ජිත් විද්‍යාරත්න මොරටුව

2020-10-29 18:30:00
අම්මා තාත්තාටත් කියන්ට ප්‍රථම අල්ලපු ගෙදර පුංචි අම්මා සමඟ මොනවදෝ රහසින් කියනවා තාත්තා දුටුවා. ලොකු මල් වැටුණ චීත්තයකින් සැරසුණ අම්මා. බෝරිච්චි හැට්ටයත් ඇඳගෙන බුලත් අණකුත් ඔතාගෙන පුංචි අම්මා සමඟ නැකැත් මාමාගේ ගෙදර ගියා. අණ්ඩක් කැඩුණ...