පාරම්පරික ඡ්‍යොතිෂවේදී /ගුප්තවේදී සම්මාන /සහතික ලාභි ඡ්‍යොතිෂ ශාස්ත්‍ර ප්‍රදීප මීපේගණිතගේ රන්ජින් විද්‍යාරත්න

2020-10-08 18:30:00
 ඔබේ ජන්ම පත්‍රයෙත් යෝග ඇති බව මට විශ්වාසයි. එහෙනම් ජන්ම පත්‍රයක් ඇති හැමදෙනාම ඡ්‍යොතිෂ්‍ය විශ්වාස කරන හැම කෙනෙක්ම යෝග ගැන සාමාන්‍ය දැනුමක් තිබිය යුතු බව වැටහෙනව ඇති. යෝග ඇතිව උපදින්නෙ වාසනාවන්තයෝ. ඒක තමයි කිව්වේ මේ පොළෝ තලයේ උපදින...