පාරම්පරික ඡ්‍යොතිෂවේදී /ගුප්ත ශාස්ත්‍රඥ සම්මාන /සහතික ලාභී ඡ්‍යොතිෂ ශාස්ත්‍ර ප්‍රදීප මීපේගණිතගේ රන්ජිත් විද්‍යාරත්න මොරටුව

2020-10-22 18:30:00
වසංගත රෝග හදන්නෙ විශ්ව ශක්ති කිරණ මගින් නම් ඒක කලින් නවත්වා ගන්ට කිරණ වැදීම නවත්ව ගන්න ඕනෑ. ඒක ගුප්ත ශාස්ත්‍රයට අයිති වැඩක්. රෝගය හැදුණාම ඒක සුව කිරීම වෛද්‍ය විද්‍යාවේ වැඩක්. මේ මොකක් වුණත් අපේ ආරක්ෂාව ඉවසිම අපි බොහෝ දුරට බලාගනිමු.ඡ්‍...