පාරම්පරික ඡ්‍යොතිෂාවේදී ඡ්‍යොතිෂ් ප්‍රභාශ්වර - මොරටුවේ තිස්ස මහානාම සටහන – බී.ඇල්. පේ‍්‍රමරත්න

2020-07-23 18:30:00
නිවසක් ඉදිකර පදිංචියට යන්නේ දහසක් බලාපොරොත්තු ඇතුව පවුලේ සැම සමඟ සතුටින් සමඟියෙන් ජීවත්වීමේ බලාපොරොත්තුවෙනි. එහෙත් පදිංචියට ගොස් මාස තුන හතරක් අවුරුද්දක් යන විට පවුල අතර අඹුසැමියන් අතර දූදරුවන් අතර ආරවුල් වියවුල් ,මතභේද, ගස්ටන, ලෙඩ රෝග...