පාරම්පරික ඡ්‍යොතිෂ ශිරෝමනී වාස්තු විද්‍යා “ගෞරව අභිමානි” ගුප්ත ශාස්ත්‍රවේදී

2020-08-20 18:30:00
නිවසක් හෝ ගොඩනැගිල්ලක් ඉදිකිරීමේදී අද බොහෝ දෙනා ‘වාස්තු’ කෙරෙහි අවධානය යොමු කරයි. තට්ටු ගෙයක් නිර්මාණයේදී පඩිපෙළ (තරප්පු පෙළ) ් ස්ථාන ගත යුත්තේ කෙසේද? කුමන දිශාවට එය සුදුසුද? යන්න පිළිබඳ අද සාකච්ඡා කරමු තරප්පුව :–නිවසේ හෝ...