පී.ඒ.කපුරුබණ්ඩාර ආරච්චි තලාතුඔය විශේෂ

2020-06-25 18:30:00
මාරාන්තික ඩෙංගු රෝගය නැවත හිස ඔසවමින් පවතී. නිසිකලට නිසි ප්‍රතිකාර නොගතහොත් එය මරණයෙන් කෙළවර වන රෝගයකි. එබැවින් ඩෙංගු මාරයාගෙන් බේරී සිටීම සඳහා පහත සඳහන් උපදෙස් පිළිපදිමු ඩෙංගු උණයයි සැකකළ හැකි ලක්ෂණ සාමාන්‍ය උණ, මස්පිඬු හා...