පුවත්පත් ලේඛක බණ්ඩාරගම සම්පත් එස්. කල්පගේ

2020-11-26 18:30:00
වර්තමාන ජන සමාජය තුළ තමාට ගැළපෙන රැකියාවක් නොමැති කම නිසා අසහනයට පත්ව සිටින පිරිස අති මහත්ය. රැකියාව, නැතහොත් ජීවන වෘත්තිය අප සැමට අතිශයින් වැදගත් වන්නේය. කෙනෙකුගේ ජීවිත පැවැත්ම සඳහා රැකියාව වනාහී අත්‍යවශ්‍ය වූ අංගයක් වන්නේය.ඕනෑම...