බත්තරමුල්ල පැලවත්ත රාජපුර වෙදමැදුරේ ප්‍රධන ආයුර්වේද වෛද්‍ය සුමිත් එම්.පී. රාජපුර සටහන එස්.එස්.එස්. ප්‍රනාන්දු

2020-10-08 18:30:00
පළමු දෙවන හා තුන්වන දිනයන් දුර්ගා දේවියටත් ඊළඟ දින තුන ලක්ෂ්මී දේවියටත් අවසන් දින තුන සරස්වතී දේවියටත් පුද පූජා පවත්වමින් දින නවය සම්පූර්ණ  කෙරේ. කන්‍යා රවියේ පුරහඳ මුල්කරගෙන පවත්වනු ලබන නව රාත්‍රී පූජාව හෙවත් අඝාඩ නව රාත්‍රී...