වර්ෂ 2024 ක්වූ May 03 වැනිදා Friday
බස්නාහිර පළාත් ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය ජී.එම්. මාලා පෙරේරා සටහන ටෙක්ලා පද්මිණී කාරියවසම්
2020-09-10 18:30:00
ලස්සන කියන්නේ නීරෝගී දිවි පැවැත්මයි.ඔබ ලස්සනට සිටීමට උත්සහ ගනිද්දී ඔබේ දිවිය නීරෝගී වේ. නිරෝගී බව යනු බාහිරව හා අභ්‍යන්තරව මෙන්ම මානසිකව නීරෝගී වීමයි. ලස්සන වෙන්න හිතන කාගේත් බලාපොරොත්තුව පියකරු නීරෝගී සමක් . උපතින් ම හිමි වූ නිරෝගී...