මධුර ශ්‍රී ජීවානි ආයුර්වේද හා ඡ්‍යොතිෂ විද්‍යායතනයේ ආචාරිණී ආයු . වෛද්‍ය සාමවිනිසුරු දේශබන්දු කාන්ති මදුරප්පෙරුම

2020-10-08 18:30:00
ළදරුවන්ට හෙවත් බාලයින්ට හට ගන්නා රෝග බාල රෝග වන අතර, ඉන් ප්‍රමුඛස්ථානයක් රතගායට හිමිවේ. දේශීය වෛද්‍ය ක්‍රමයේ රත ගායට විශේෂත්වයක් හිමිවනුයේ කිරි දරුවන්ට පීඩා ගෙන දෙන රෝගයක් වන බැවිනි. රත යනු රුධිරයයි. ගාය යනු වේදනාවයි. රක්තය දූෂණය වීම...