මාදම්පේ ආයුර්වේද රෝහලේ වෛද්‍ය පී.එම්.පී. ආර්. පිටියගෙදර සටහන – කෝනාර එම්.ගුණපාල බංගදෙනිය සමූහ

2020-12-10 18:30:00
නිවැරදි ආහාර රටාවක් සහ යහපත් විහරණ පුරුදු අනුගමනය කිරීමෙන් අම්ලපිත්ත රෝගය වැළඳීම වළක්වා ගත හැකියි. කෘත්‍රිම ආහාර හා බීමවලින් වැළකී සිටීම ඉතා හොඳ පුරුද්දකි. රෝල්ස්, කට්ලට්, පැටිස් වගේම නවීන කෙටි ආහාරවලින් වැළකී සිටිය යුතුයි. ප්‍රයිඩ් රයිස්...