මාවනැල්ලේ ජ්‍යෝතිෂවේදී සශේනක දිලාන් බණ්ඩාර

2023-04-06 18:30:00
 අලුත් අවුරුද්දත් අත ළඟටම ඇවිල්ලා. අලුත් අවුරුද්ද ගැන ඔයාලාට මතක් කරන්නත් නැකත් ගැන කියන්නත් එලෙසම එයට සුදානම් වන ආකාරය ගැන කියන්නත් තමයි අද සූදානම.පළමු කොටම, අපි බලමු මොකක්ද මේ අලුත් අවුරුද්ද කියන්නෙ කියලා. මෙය සිංහල සහ දමිල ජනයාගේ...