මැණික් නේරංජනා හෙට්ටිආරච්චි සටහන - එස්.එස්.එස්. ප්‍රනාන්දු

2020-12-31 18:30:00
වසරක් ගෙවී තවත් වසරක් උදාවන සෑම අවස්ථාවකදීම අපගේ මතකයට නැගෙන්නේ දින දර්ශනය නැතහොත් කැලැන්ඩරය ගැනයි. ඒ මොනයම් කටයුත්තකදී වුවත් දිනය බලා ගැනීමට ඇත්තේ කැලැන්ඩරය පමණක් බැවිනි.මේ කැලැන්ඩරය නොහොත් දින දර්ශනය ලෝකයාට ලැබුණේ ක්‍රි.පූ. දෙසිය හතළිස්...