මොනරාගල සිරිගල ආයුර්වේද වෛද්‍ය මැණික් නේරංජනා හෙට්ටිආරච්චි සටහන - එස්.එස්. එස්. ප්‍රනාන්දු

2020-07-23 18:30:00
වැසිසමය උදා වී ඇත. ගංගා, ඇළ දොළ, ළිං ජලය අපිරිසුදුතාවයට පත්විය හැකි ය. එමෙන්ම ලෝකය පුරාම මෙන්ම අප රටත් වසංගත තත්ත්වයකට ගොදුරු වී ඇත. මේ තත්ත්වය නිසා ජලය පානය කිරීමේ දී වඩාත් සැළකිලිමත් විය යුතු ය. සෙංගමාලය, අතීසාරය, උණ සන්නිපාතය,...