යාන්ත්‍රික ඉංජිනේරු නිශාන්ත විජේසේන

2020-06-11 18:30:00
ෂඩ් වර්ග කේන්ද්‍රයක රාශිය හෝරාව නවාංශකය ද්වදශාංශකය ත්‍රිංශාංශකය සේම දෙර්කාණයද ඉතා වැදගත්වේ. දෙර්කාණය යනු ජන්ම ලග්නයෙන් තුනෙන් කොටසයි. ප්‍රථම කොටස පළමු දෙර්කාණයයි. දෙවන කොටස දෙවන දෙර්කාණයයි. තෙවන කොටස තුන්වන දෙර්කාණයයි. පළමු...