රජයේ ආයුර්වේද රෝහලේ වෛද්‍ය  ධම්මිකා අමරසේකර  සටහන  කීර්ති එස්. කුමාර 

2020-06-25 18:30:00
හිස්බඩට උණුවතුර පානය කිරීමෙන් අම්ල පිත්ත රෝගය නිසා හටගනන්නා පපුව දැවිල්ල, ඇඹුල් රසට, උගුරට ඒම, රාමතෙල පිටවීම වළකා ගත හැකි වනවා පමණක් නොව මළ මුත්‍රා ශුද්ධියද හොඳින් සිදුවෙයි. අර්ශස් රෝගීන්ගේ මළ බද්ධයට උදෑසන උණු දිය පානය හොඳ ප්‍...