වර්ෂ 2024 ක්වූ May 10 වැනිදා Friday
රඹුක්කන කීර්ති එස්. කුමාර
2020-08-06 18:30:00
කුඩා දරුවන්ගේ පටන් මහලු වියේ පසුවන අය දක්වා හැමෝම චොකලට්වලට දක්වන්නේ විශාල කැමැත්තකි. මේ කැමැත්ත අසීමාන්තිකයි කිව්වත් වරදක් නෑ. එතරමටම චොකලට් රසය ඉහළයි. අහඹු ලෙස ගැහැණු පිරිමි (ළමා,තරුණ, වැඩිහිටි) දහසක් තෝරාගෙන චොකලට් වලට දක්වන...