රාජපුර වෙද මැදුරේ ප්‍රධාන ආයුර්වේද වෛද්‍ය සුමිත්.එම්.පී. රාජපුර

2020-09-10 18:30:00
ඊර්ෂ්‍යාව ,වෛරය, ක්‍රෝධය යන මානසික ස්වභාවය ඇතිවන්නේ යමක් දැකීමෙන් හා යමක් ඇසීමෙන් ඇතිවන කේන්තියෑම නැතහොත් ගැටීම හෙවත් ද්වේෂය යන මානසිකත්වය තුළින්ය. මේ වෛරය ,ක්‍රෝධය මිනිසාට උරුම දෙයක්වත් පරම්පරාවෙන් ගේන දෙයක් හෝ නොවේ. වෛරය, ක්‍රෝධය , ඊර්ෂ්...