වල්ගම රජයේ ආයුර්වේද රෝහලේ වෛද්‍යාචාරිණිී ධම්මිකා අමරසේකර පිළිසඳර කීර්ති එස්. කුමාර

2020-06-18 18:30:00
හඳහන් ගැලපීමෙන් විවාහ වීමට සුදුසු සහකාරිය සහකරුවා තොරාගැනීම අපේ සම්ප්‍රදායික සිරිතයි. එහිදි සිදු කෙරෙන්නේ පොරොන්දම් ගැලපීමක්. පොරොන්දම් 21න් අවශ්‍යම වැදගත්ම පොරොන්දම් සාර්ථකව ගැලැපීම තුළින් සාර්ථක විවාහ ජීවිතයක් ගෙවිය හැකි බව අපේ සමාජයේ...